තවමත් රෝගය සමාජ ගත වී නෑ - යුද හමුදාපති
තවමත් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය සමාජ ගත වී නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ජනතාවට හැසිරෙන ආකාරය අනුව රෝගය සමාජ ගත කර ගැනීමට ජනතාවට හැකියාවක් ඇති බවත් ඔහු පැවැසීය.
අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්මින් ඔහු මේ බව පැවැසීය.
“මේක තවම සමාජගත වී නෑ. හරියටම කියන් බෑ සමාජ ගත වුණාද කියලා. නමුත් සමාජගත වෙන්න පුළුවන් අපි හරියට හැසුරුණේ නැත්නම්.
අපිට තවමත් කියන්න බෑ මේ පුද්ගලයාගෙන් මෙයාට බෝ වුණා කියලා. මේ පුද්ගලයාට (දිවුලපිටියේ කාන්තාව) කොවිඩ් ආසාදනය වීමට ප්‍රථම කම්හලේ වෛද්‍ය අංශයට රෝගීන් වාර්තා වී තිබෙනවා.
අපි මේක කාගෙන්ද ආවේ කියන එක හොයනවා. ඉදිරියේදී මේක කාටද එන්නේ කියන එක අපි හොයන්න ඕන”
popular news
-
Kumar Sunday, 11 October 2020 10:34 PM
So the Army commander has suddenly become an epidemiologist. What happened to the really qualified persons in Sri Lanka. At least no gun trotting person is allowed to make such statements in US.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

