saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 9588 hours ago

LATEST

20ට එරෙහිව සමගි ජන බලවේගයෙන් පෙත්සමක්

calendar_today 2020 සැප් 23 - 13:01 remove_red_eye - 452  

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට අනුව ඉදිරකර තිබූ බවයි.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තරයේ හෙළාදකිති.

Read More

මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති මහල් 5කින් සමන්විත නිවසක් කඩා වැටීමකට ලක්ව තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු, එරටින් පිටුවහල් කර ඊයේ (18දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

ආනවිළුන්දාව රැම්සා අභයභූමියේ කොටසක් ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ශරීර ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18දා) නියෝග කර තිබේ.

Read More

ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කී ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට හෙළිව තිබේ.

Read More

ඇමති මණ්ඩලයේ සීමා,විගණන කොමිසම 19ට අනුව / ද්විත්ව පුරවැසි බාධාව ජනපතිට පමණයි/ පොලිස් පත්වීම් රාජ්‍ය සේවා කොමිසමට,මැතිවරණ කොමිසමට 05 දෙනෙක් /වාර්තාව කැබිනට්ටුවට ඉදිරිපත් නොවෙයි / නීති කෙටුම්පත් සැකසීමට අධිකරණ ඇමතිට ලබාදෙයි

Read More

නැගෙනහිර මුහුදු තිරයේදී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරිමට දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක වියදමක් දරා ඇති බව දන්වා නෞකාවේ හිමිකරුවන් ගේ නීතිඥවරුන්ට නීතිපතිවරයා විසින් හානිපුර්ණ ලේඛණයක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් 19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය 100% ක සහතිකයක් ලැබෙනතුරු ගුවන් තොටුපළ විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

Read More

නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල්, රථවාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුවද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීතිවිරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන තෝරාගෙන තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 13ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කර තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන කීපයකනැවතත් කම්පන තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ .

Read More

වනෝද්‍යාන තුළ සිටිනා සතුන් දඬයම් කිරීමේදී අයකරන රුපියල් 25000-30000ත් වන දඩය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් යන බව වන ජීවී හා වන සංරක්ෂන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.

Read More

20 වැනි ආාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශොධන කෙටුම්පතේ බොහෝ වගන්ති සංශෝධනය විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවේ ප්‍රධානන්ට එල්ල වන විරෝධය හමුවේ දැනට ඉදිරිපත් කර ඇති සංශෝධන කෙටුම්පත පිළිබඳ යළි සළකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සය පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) පිළිතුරු දුන්නේය.

Read More

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට අවස්ථාව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

අවුරුදු 60ක් තිස්සේ ක්‍රියාත්මක වූ බදාදා මහජන දිනය මින් ඉදිරියට සඳුදා දිනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

විවිධ ආර්ථික අර්බුදයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (09දා) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වූ බව නාවික හමුදාව පවසයි.

Read More

නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරකින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්‍ෂණය කර ඇති බවත් පසුගිය දින කිහිපය පුරාවටම මෙම නෞකාවේ පසුපස කොටසේ ඇතිවී තිබූ ගින්න පාලනය කිරීම සඳහා ආපදා කණ්ඩායම් මගින් අඛණ්ඩව නෞකාවට යෙදූ මුහුදු ජලය නෞකාවේ පිටිපස කොටසේ සහ යන්ත්‍ර කාමර තුළ එකතුවීම හේතුවෙන් නෞකාව සාමාන්‍ය පිහිටුමෙන් වෙනස් වී පිටුපසට මඳක් බර වීම මෙලෙස නෞකාවේ ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍රවීමට හේතුවී ඇතැයි විශ්වාස කරන බවද නාවික හමුදාව

Read More

ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ලැබී තිබේ.

Read More

මරණ දඬුවම නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගැබෙන් ඉවත්ව ගියේය.

Read More

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීමට විරෝධය ඇමතිවරු කීපදෙනෙක් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඒ අතර 2/3කින් සම්මත කර ගැනීමත් අර්බුදයක්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.