වරාය නගර පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය හෙට හා අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
t
popular news
-
Demuni Uduwara Tuesday, 18 May 2021 04:09 PM
We still believe in judicature.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

