පාස්කු විමර්ශන ගැන නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අසම්පූර්ණ බව සඳහන් කරමින් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පතිට ලිපියක් යොමුකර තිබේ.
එසේම දැනට අත්ඩංගුවේ පසුවන සැකකරුවන් 42ක් සම්බන්ධයෙන් ඇති සාක්ෂි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසත් ඔහු දන්වා තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව මෙම ලිපිය යොමුකර ඇති බවයි.
popular news
-
TNA Saturday, 15 May 2021 07:45 PM
Mr. Liver You could have sent the letter early. Why you sent the letter a week prior to your retirement. Thai is a question to the general public.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

