නවතම හුදෙකලා නිවේදනය
කොවිඩ් රෝගින් වාර්තාවීම අනුව අද (12) උදෑසන සිට ක්රියාත්මක වන පරිදි දිස්ත්රික්ක 6ක ප්රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
මීට අමතරව ග්රාම සේවා වසම් කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.
හුදකලා කළ ප්රදේශ
කොළඹ දිස්ත්රික්කය
පිළියන්දල පොලිස් කොට්සය - කොලමුන්න හා මාම්පේ බටහිර ග්රාම නිලධාරී වසම්
ගම්පහ දිස්ත්රික්කය
මහබාගේ පොලිස් කොට්ඨාසය - මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුණ පාර හා ඇලපිටවල නවම් මහර ගම
ගාල්ල දිස්ත්රික්කය
ඉමදූව පොලිස් කොට්ඨාසය - දික්කුඹු ග්රාම නිලධාරී වසම
අහංගම පොලිස් කොට්ඨාසය - අටානිකත ග්රාම නිලධාරී වසම
රත්නපුර දිස්ත්රික්කය
පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසය - සන්නස්ගම, දොඩගස්වින්න හා ගොඩගම ග්රාම සේවා වසම්
කහවත්ත පොලිස් කොට්ඨාසය - කට්ටංගේ අංක 03 කොටස
හම්බන්තොට දිස්ත්රික්කය
සූරියවැව පොලිස් කොට්ඨාසය - සූරියවැව නගරය
කෑගල්ල දිස්ත්රික්කය
බුලත්කොහුපිටිය පොලිස් කොට්ඨාසය - උඩපොත හා කැන්දාව ග්රාම නිලධාරී වසම්
හුදෙකලා බව ඉවත් කළ ප්රදේශ
ගම්පහ දිස්ත්රික්කය
කොටදෙණියාව පොලිස් කොට්ඨාසය - කළුඅග්ගල හා පොල්හේන ග්රාම නිලධාරී වස්
කලුතර දිස්ත්රික්කය
දොඩංගොඩ පොලිස් කොට්ඨාසය - අධිකාරීගොඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                