මැයි 31 දා තෙක් රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා
- 12 05 2021
- 12:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මැයි 31 දා දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශය කරයි.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට මෙම තීරණය බාධාවක් නොවන බවද ඔහු සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
