තවත් ඩෙල්ටා ආසාදිතයන් 14ක් දිස්ත්‍රික්ක 4කින්
වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන තිබේ.
කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය හතළිස් දෙකක් පරික්ෂා කිරීමේදී මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
popular news
-
Bandara Saturday, 03 July 2021 09:35 PM
සාම්පල 140 ට 14ක් නම් එම ප්‍රතිශතය 10% කි. එය භයානක තත්වයක් නොවේද? මේ සම්බන්ධව අද දින වෛද්‍ය හේමන්ත හේරත් මහතාද සරල ප්‍රකාශයක් අද කළා. ඒ කියන්නේ තාම ලොකු තැන වලට මේකේ භයානක කම තේරිලා නෑ. දැන් දෙවියන් හැර වෙන පිවයුතු කෙනෙක් නැති ගානයි. අපරාදේ අකල් මරණ !!!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

