පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ
දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
ඒ අනුව අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් ජුලි 05 සිට තවත් දින 14කට බලපැවැත්වෙනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පද්ධතිය




popular news
-
Amal Sunday, 04 July 2021 05:01 PM
What about tuition classes, schools snd universities
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

