“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා. තාම අඩුවෙන පැත්තට නෑ.
ආරක්ෂිත ජංගම දුරකථන යෙදුමක් (Mobile App )භාවිත කරමින් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් සිදුකළ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා විවිධ ගණයේ අපරාධකරුවන් 800කට වැඩි පිරිසක්, මත්ද්‍රව්‍ය තොග, ඩොලර් මිලියන ගණනින් මුදල් සහ අවිආයුධ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. තාක්ෂණය උපරිමයෙන් යොදාගත් මෙම දැවැන්ත මෙහෙයුම ගැන ඊයේ (08දා) පළමුවරට මාධ්‍ය වෙත හෙළි කෙරුණි.
Read Moreශ්‍රී ලංකාවේ දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (08දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විසින් අද දනයේදී කොවිඩ් මරණ 54ක් තහවුරු කළ තිබේ.
Read Moreජනපතිගේ මිරිහානේ හෝ අගමැති මැදමුලනේ මුදල් නෙමෙයි පාර්ලිමේන්තුවට හසුරවන්න දීලා තියෙන්නෙ
Read Moreඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරට සම්බන්ධ පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට සෞඛ්‍ය අංශ සමත්වී සිටියි. මැය 08 ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගෙන් මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට ඔවුන් තහවුරු කර ගෙන තිබේ.
Read Moreඑන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට වූ හානිය වන්දියකින් මැනිය නොහැකිබව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි. ලෝක සාගර දිනයට පණිවුඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි. සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත බවත් එම බලපෑම මත්ස්‍යයන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් මුළු මහත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන බවත් ඔහු පවසයි.
Read Moreපසුගිය සතියක කාලය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද කෝවිඩ් 19 මරණ පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී දිනක් තුළ වැඩිම කෝව්ඩ් 19 මරණ සිදු වී ඇත්තේ මැයි 31 වැනිදා බව පෙනී යයි. එම මරණ ගණන මේ දක්වා ( අවසන් නිවේදනය නිකුත් කළ 06 වැනිදා දක්වා) 50කි.
Read Moreදිස්ත්‍රික්ක 11කට අයත් ග්‍රාම නිලධාරි වසම් 77ක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreඋගස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡාවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබේ.
Read Moreඅද තවත් කොවිඩ් මරණ 40ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම පවුලේ සිව් දෙනෙකු මිය ගියේය.
Read Moreඅද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreඅතුරුදන් දෙදෙනෙකුගේ දේහයන් සොයාගෙන තිබේ. මේ අතර වරකාපොල අල්ගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.
Read Moreපසුගිය දින 14 ක කාළය තුළ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් 14 ක සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීම 06/04 දින සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇති කර වසර කිහිපයක් ගතවන විටදි ඩොලර් මිලියන 30 ක් පමණ වැය කර පුහුණුවීම් කර තිබුණත් එම පුහුණුවිම් වැඩිකොටසක් කර ඇත්තේ දේශපාලකයින්ට බවත් ඉන් විද්වතුන් සුලු කොටසක් පුහුණුවීම් කර ඇති බව විගණනය කළහොත් දැනගතහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව එම සංගමය පවසයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය ගණනය කර නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම වන්දි මුදල් ගෙවීමට එම නැව් සමාගම බැදී සිටින බවත් වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.
Read Moreලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Read Moreජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඑළැඹෙන 07 දා තෙක් පනවා තිබූ සංචරණ සීමා එදිනට ඉවත් නොකරන බවත් එළැඹෙන 14 දා තෙක් අඛණ්ඩව ක්‍රියාතමක කරන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Read Moreආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.
Read Moreසංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු තවත් 7 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More