සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ සංශෝදනයක්
පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබුනේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බවටයි.
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තහවුරු කරන ලද මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 385,696 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
-
Demuni Uduwara Sunday, 22 August 2021 11:46 PM
Why did you report to Worldometers 5016 cases on last 19th whereas you gave us 3806 cases same day ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

