අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කාන්තාවන් 20ක් හා පිරිමින් 31ක් මෙසේ මියගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඉන්දියාවේ වේගයෙන් පැතිරයන කොරෝනා විශේෂය වන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සමාජය තුළින් හමුවී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreමාර්ගගත ක්‍රමයට (Online) මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
Read Moreජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16දා) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.
Read Moreඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජූලි කොරියානු සම්භවයක් ඇති කාන්තාවක් වන අතර ඇය ඇමෙරිකාවේ විවිධ තනතුරු දරා තිබේ.
Read More“මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනවා කිව්වට එහෙම අරමුදල් පිහිටෙව්වේ නෑ. මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය ඉහළ යෑම නිසා ආනයන මත තිබෙන බදු වලින් තෙල් මිල පාලනය කර ගන්න සිදුවුණා. 2021 මාර්තු මාසයේදී මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට අදාළව කටයුතු කළා.”
Read Moreජූනි 21 න් පසු සංචරණ සීමා ඉවත් කර රට විවෘත කරන්නේද යන තීන්දුව ගත හැක්කේ පවතින තත්වය විශ්ලේෂණය කර ජූනි 19 හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.
Read Moreවැලිගමින් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ ග්‍රෑම් 220ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුපස සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මේ වන විට ඩුබායි රටේ සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ බවට අණාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
Read Moreඒ අනුව ඊයේ (13දා) දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. . මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2250ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසමස්ත ලංකාවේම ඉවත්ලන කුණු කසළ දඹුල්ල මහ නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පොහොර අවශ්‍යතාවයට ලබා දීමට තමන්ට හැකියාව පවතින බව දඹුල්ල නගරාධගරාධිපති ජාලිය ඕපාත මහතා අද (14දා) පැවසීය.
Read Moreතෙල් මිල වැඩි කිරීම බැසිල්ගේ කමිටුව දැන නොසිටියාදැයි සැකයක්?
Read Moreආයුධ සන්නද්ධ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුවීමට උත්සාහ කරන බවට වාර්තාවීමත් සමග තමින්නාඩු ප්‍රාන්ත පොලීසිය හා මධ්‍යම බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreතෙල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව අනුමැතිය දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මෘතු මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණට සම්බන්ධ වාර්තා සඳහන් කරයි.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Read Moreසහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
Read Moreදිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreදිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තාවෙයි - සමස්ත මරණ 2011ක් සමස්ත මරණ 2011
Read Moreදිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.
Read Moreමිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreබ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (09දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී කොවිඩ් මරණ 67ක් තහවුරු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා වර්ධනය විය.
Read More