සෑම එන්නතකින්ම මරණ අඩුවෙනවා
සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඇය පෙන්වා දෙන්නේ තමන්ට ලැබෙන පළමු එන්නත හොඳම එන්නත බවත් එය ලබා ගන්නා ලෙසත්ය.
මේ පිළිබඳව තමන්ගේ ට්විටර් සටහන් එන්නත්වල ඵලදායකත්වය පිළිබඳව සැකයක් ඇතිවන ආකාරයට පළ කිරීම කනගාටුවට කරුණක් බවද ඇය පෙන්වා දෙයි.
popular news
-
Demuni Uduwara Friday, 27 August 2021 12:10 AM
" CDC : Vaccines - less effective against Delta variant "
Reply : 0 0
Samson de silva Friday, 27 August 2021 09:43 AM
Bahulawa ennath kireema aaramba kala dawase patan dinakata 190k ho 200k maranawalin methumiya kiyana deya hondatama oppu wenawaa. Thawath saakshi kumatada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

