saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

TOP STORY - timelapse 7465 hours ago

LATEST

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ​ට

calendar_today 2021 ජුලි 24 - 19:34 remove_red_eye - 908  

මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.

විවාහ මංගල, අවමංගල සහ අනෙකුත් උත්සව සියල්ල අද (24) සිට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් දැඩි පරික්‍ෂාවට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් මියයෑම හා තවත් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, බිරිඳගේ සහෝදරයා හා දැරිය නිවසට ගෙන ආ තැරැව්කරු ඇතුළු 4 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.

Read More

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, මෙහෙකාර දැරිය එම නිවසට රැගෙන ආ තරව්කරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සහ අනිකුත් විධායක කමිටුවේ ධූරයන් දැරීම සහ අතුරු කමිටුවක් පත් කිරීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම දින දාහතරකට බලපැවැත්වෙන පරිදි තහනම් කරමින් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා (22) වාරණ නියෝගයක් (ආඥාවක්)නිකුත් කරනු ලැබීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

එළැඹෙන සති අන්තයේදී නිරෝධායන නීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටියි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොටියාගල වත්ත පහල කොටස ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

එළැඹෙන දීර්ඝ සති අන්තයට රටපුරා සංචරණ සීමා පැනවීමට තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) නිරීක්ෂණය කොට තිබේ.

Read More

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

කළුතර දිස්ත්‍රික්කයට අයත් පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය

Read More

ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නිර්මාණය වන හැඩ පෙනෙන්නට තිබේ.

Read More

“විශේෂඥයන් ලෙස හැඳින්වුණු ඇතැමුන්ගේ දැඩි විරෝධයට සහ අවඥාවට ලක්වූ චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන ඇත.”

Read More

මහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Read More

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව එම අධිකාරියේ සිට ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන ගොස් තිබේ.

Read More

දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග අද පැවති හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

Read More

2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වන දින පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි. මේ අතර 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 10 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳි සිටිය යුතු බවට සඳහන් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 46ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (17දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ වෙයි.

Read More

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා රෝහල් ගත කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි.

Read More

මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නෑ. රජයත් එක්ක කැපිල්ලක් තියෙනවයි කියලා මම පේන්නේ නැති වෙන්නේ කොහොමද? කවුද කොහෙද කඩාගෙන යන්නේ. ඔයාලා හීනෙන් මොකක් හරි එකක් දැකලා.

Read More

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබේ.

Read More

ඊයේ (15) දින කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 12 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 29 දෙනෙකු අයත්.

Read More

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.