එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපති ඥානසාර හිමි
එක රටක් එක් නීතියක් ස්ථාපනය කිරිම වෙනුවෙන් පත්කර ඇති ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනපති ලේකම් පී.බි. ජයසුන්දර මහතා විසින් මේ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මම කාර්ය සාධක බළකායට සාමාජිකයන් 13ක් ඇතුළත් වෙති.



popular news
-
L.G.P.Jathunarachchi. Wednesday, 27 October 2021 07:25 AM
Certain Cats' paw only.!!!
Reply : 0 0
L.G.P.Jathunarachchi. Wednesday, 27 October 2021 07:25 AM
Certain Cats' paw only.!!!
Reply : 0 0
L.G.P.Jathunarachchi. Wednesday, 27 October 2021 07:36 AM
Useless and only plastering !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

