saravita-anim2

2025 ජුලි මස 07 වන සඳුදා

2025 ජුලි මස 07 වන සඳුදා

TOP STORY - timelapse 6733 hours ago

LATEST

තීරණ ගන්න වුණාම ගන්නවා - විජයදාස

calendar_today 2021 අප්‍රේ 16 - 20:51 remove_red_eye - 1119  

කුමන ආණ්ඩුවක් යටතේ වුවත් තමන් ස්වාධීන මතයක සිටි බවත් තීරණ ගත යුතු තැන්වලදී තීරණ ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

පොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු අසුනින් පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

Read More

2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

Read More

ශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණ ඊයේ දිනයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවාසී සියලුදෙනා මේවනවිට සූදානමින් සිටිනවා.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සීමාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 602ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත්, ඒ අනුව තමාගේ කොන්ද ශක්තිමත් බව නැවත වතාවක් රටේ ජනතාවය පෙන්වීමට සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

අයිස් වර්ගයේ කෘතීම මත්කුඩු කිලෝ ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අමෙරිකානු යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිවේදනයක් අනුව 2014 දී එවකට පැවැති ශ්‍රී ලංකා රජය සුබෙරීව කුලියට ගෙන තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ කටයුතු වෙනුවෙන් ඔහු සිදුකරන කාර්යයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් ගෙවීමට ශ්‍රී ලංකා රජය විසින් එකඟ වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ජා ඇලදි සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සැකකරුවන් 6ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොළඹට පුළුවන්නම යාපනය බැරි ඇයි - සුමන්තිරන් ප්‍රශ්න කරයි

Read More

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දිනයේ තහවුරුකර තිබේ.

Read More

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර තිබෙනවා.

Read More

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ සියලු දුම්රිය ගමන්වාර අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

එල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් පුද්ගලයන් පස් දෙනෙකු යාපනයේ රාජකාරී යෙදවීමේ සිදුවීමට සම්බන්ධව යාපනය නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.

Read More

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය ළඟදීම එළිදකී - මිය ගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ..

Read More

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

Read More

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

Read More

ඒ අනුව අයි.එස්.අයි.එස්. සංවිධනය, අල් කයිඩා සංවිධානය, එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාද්, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, , සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය යන සංවිධාන මෙසේ තහනම් කිරීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා උපදෙස් දී තිබේ.

Read More

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

අද (07) පාර්ලිමේන්තුවේ දී කථානායක නිවේදන පිළිබඳ දන්වමින් ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බවයි.

Read More

මහ මොළකරු දැනටමත් අපි හඳුනාගෙන ඉවරයි. නවුෆර් මවුලවි හා හජ්ජුල් අක්බාර් යන අය හඳුනාගෙන තිබෙනවා. නවුෆර් මවුලවි තමයි සහරාන්ගෙන් මොළ සොදලා තියෙන්නේ. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී නවුෆර් මවුලවි තමයි 2014දී බග්දාදි සමග එක්වෙලා අයි.එස්. මතවාදය ලංකාවට ගෙනාවේ. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ වර්තමාන ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කැරොලයින් ජූලිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය කනස්සල්ලට පත්වෙන බවයි.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (5) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

Read More

තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉවත් නොකරන්නැයි ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.