ඇමති අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය ලියයි?
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සිය අමාත්‍යධුරයෙන් හා ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔහු එම ලිපියද රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.
'එක රටක් එක නිතියක්' සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරෝධය දක්වතමින් අලි සබ්රි මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට නියමිත බව මිට ඉහතදි තොරතුරු වාර්තා විය.
popular news
-
Demuni Uduwara Friday, 05 November 2021 05:03 PM
Mr. Sabri, this govt doesn't suit you!
Reply : 0 35
Lelwala Monday, 08 November 2021 12:28 AM
ආපසු නිතිඥ වෘත්තයට පිවිසෙන්න වගෙ යන්නෙ. ඔය ඇමති කමට වැඩිය ඒක හොදා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

