කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.
වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සහිත බහාලුම් නිදහස් කර ගැනීම වෙනුවෙන් මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් නිදහස් කර තිබේ.
Read Moreමම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු 02ක ඇතුළත. ඩොලර් බිලියන් 6.3ක් අපි සෑම අවුරුද්දෙම ණය ගෙවිය යුතුයි. මේ ණය පසුගිය ආණ්ඩු ගත්තේ. සංවර්ධනය වෙන්න පුළුවන්, වෙනත් කරණාවලට වෙන්න පුළුවන්. නමුත් මේ ණය අපි සෑම අවුරුද්දකම ගෙවිය යුතුයි.
Read Moreගම සමග පිළිසඳරක් වැඩසටහන කොවිඩ් නිසා ඉදිරිට ගෙන යාමට නොහැකි වූ බවත් ඉදිරියේදී සෑම පළාතකම ඇති රාජ්‍ය ආයතනවලට තමන් පැමිණෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉදිරියේදි විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.
Read Moreලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම අද (06දා දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreරාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා,පළාක් සභා හා පළාත් පාලන අමාත්‍යශය විසින් නිකුත් කර තිබේ. මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
Read Moreගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ සෛවරී බැඳුම්කරය ගෙවීමට අවශ්‍ය ඇමෙරිකානු් ඩොලර් මිලියන 500ක මුදල වෙන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. මෙම බැඳුම්කරය ජනවාරි 18 දා කල් පිරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
Read Moreස්විප් ඒකක් ඇදිලා සුසිල් ගියා ඇතැම් පක්ෂ නායකයෝ දැන්ම ජනාධිපතිවෙලා රට ඉතාම නරක තැනක තියෙන්නේ මහ රජානෝ පරදන්න බෑ කිව්වා මම ගියපු ගමන හරිද වැරදිද කියා ජනතාව දන්නවා රුපියල් 2කින් තෙල් මිල වැඩිකළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා
Read Moreරාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක ධූරයෙන් ඉවත් කර තිබේ.
Read Moreසියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලනය සඳහන් කරයි.
Read Moreඕනෑම සමාජ ක්‍රමයක ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාව තමන් උපයාගත් ආදායමින් යම්කිසි කොටසක් සිය අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ධනය නිසි ලෙස කළමනාකරණය කරමින් අනාගතය වෙනුවෙන් එය ආයෝජනය කිරීම පිළිබඳව බුදුන්වහන්සේ පවා තම දේශනා තුළ අන්තර්ගත කර ඇත්තේ එය සෑම කල්හිම උචිත වන කරුණක් නිසාවෙනි. මේ හෙයින් පුද්ගලයන් ලෙස ඉතිරි කිරීම මෙන්ම, රටක් ලෙස සිය ආයෝජනයන් කෙසේ සිදුකළ යුතුද යන්න අප මහාචාර්ය චන්දන අලුත්ගේ මහතා සමග ආර්ථික විද්‍යාත්මකව මෙලෙස පැහැදිලි කරගැ
Read Moreතමන් ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර දීමට සුදානම් බවත් ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදු වේ නම්, ඒ සඳහාත් සුදානම් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමෙරට ගෑස් සැපයුම ප්‍රධාන සමාගම් දෙකක් මගින් පමණක් සිදු කිරීම හේතුවෙන් ඔවුන් ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටින බවත් සමාගම් අතර පවතින ව්‍යාපාරික අර්බුදය ගෑස් හිගයට හේතුවක් වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස රජය මුල් වී ගෑස් ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
Read Moreජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සඳහා කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු නොවූ බවත්, ඒවැනි තිරණයක් ගෙන නොමැති බවත් ඒම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය අසාදිත තවත් 41ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreබොරතෙල් ලබා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් ජනවාරි මස 03 දා සිට වසා තැබීමට සිදුවන බව වාර්තා වෙයි.
Read Moreජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅද (29දා) වන විට ශ්‍රී ලංකාවේ නිල විදේස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.ෙ
Read Moreඅපි රටට වරදක් කරලා නෑ. රටට ආදරය කිරීම වරදක් කියලා හිතන්නේ නෑ. ඒ වගේම වරදක් නොකළ නිසා ඉල්ලා අස්වීමේ උවමනාවක් අපි දකින්නේ නෑ. අපි වරදක් කළානම් තමයි අපි ඉල්ලා අස්වෙන්න ඕන. හැබැයි කවුරුහරි හිතනවානම් අපි වරදක් කළා කියලා අපිව ඉවත් කිරීම පිළිබඳව ජනපතිතුමා තීරණයක් ගැනීම පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.
Read Moreවන අලි ගැටලුවට රජයට විසඳුම් ලබාදිය නොහැකි නම් එම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් තමන්ට තුවක්කු ලබාදෙන්නැයි අනුරාධපුර, මහ විලච්චිය ගොවීහු පවසති.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් අපි අද ලබා ගත්තා. එහෙදී අපිට දැන ගන්න ලැබුනේ හද පාරවන තරම් වු සිද්ධීන්. අපේ භාෂාවෙන් කියනවනම් කෑගහලා අඬන්න තරම් වු සිද්ධීන් අපිට දැන ගන්න ලැබුණා.
Read Moreජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅද වන විට මෙරට වාර්ගික නීති ගෝත්‍රික නීති ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් රට එක නම් එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවට සමාජ ක්‍රියාකාරියකු හැටියට දැනට වසර 15 ක 20 ක පමණ කාලයක සිට හඬ නැගූ බව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.
Read Moreමේක ආන්දෝලනාත්මක කාරණයක්. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප මාස 6 ක් කප්පාදු කරලා මහා භාණ්ඩාගාරයට යවන්න පුළුවන් කමක් තියෙනවානම් ඒක මේ රටේ අර්බුදකාරි අවස්තාවට යම් පිළියමක් වෙනවා.
Read Moreසුනාමි ඛේදවාචකයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස රජය දන්වා සිටියි.
Read Moreතිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයෙක් කළ සිදුකළ වෙඩි තැබීමකින් එම පොලීසියේ සිවු දෙනෙකු මියගොස් තිබේ.
Read More