ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනයට න්‍යෂ්ඨික බලශක්තිය භාවිතය පිළිබඳ කමිටුවක්
ශ්‍රී ලංකාවේ විදුලිය නිශ්පාදනයට න්‍යෂ්ඨික බලශක්තිය භාවිතා කිරීම පිළිබඳ කමිටුවක් පත් කර ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ඨික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීමට කලින් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත්ය.
ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමට මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9 ක් පත් කොට ඇති බව හෙතෙම පැවසීය. මෙය ඉතා පිරිවැය අඩු එහෙත් වැඩි අවධානමක් සහිත ව්‍යාපෘතියක් බවද හෙතෙම පැවසීය.
popular news
-
karandana Tuesday, 28 February 2023 08:10 AM
what these guys talking ,where is funds or who will invest in Sri lanka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

