saravita-anim2

2025 මැයි මස 14 වන බදාදා

2025 මැයි මස 14 වන බදාදා

TOP STORY - timelapse 5476 hours ago

LATEST

රු.240කට ඩොලර් ගන්න රු.කෝටි 7,200ක් තියෙන්නෙ කාගේ ගිණුම්වලද?

calendar_today 2021 දෙසැ 06 - 06:03 remove_red_eye - 2159  

රු.240කට නිල නොලත් ආකාරයෙන් ඩොලර් මිලදී ගැනීමට රු.කෝටි 7,200ක පමණ මුදලක් පවතින්නේ කවරෙකුගේ ගිණුම්වලද යන්න සහ මෙවැනි මුදල් පැන නගින්නේ කවරාකාරයෙන්ද යන්න සම්බන්ධව ඉතාමත් සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.

පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Read More

ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කථාකර සිය ජාතියේ ලැජ්ජාව හා තරහ ප්‍රකාශ කළ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ අද සහ පෙරේ දා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා කළමණාකරුවෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 100ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් වැළඳී ඇති බව තහවුරු වී ඇත.

Read More

පවතින ගැටලුකාරී වාතාවරණය යටතේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

Read More

හම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට බවත් අවශ්‍ය නම් එම ගිවිසුම අවලංගු කර වරයා නැවත ලබා ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ කරයි කියමින් මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02දා) නියෝග කළේය.

Read More

දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද ( 01 ) පැවැත්වුණි.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.

Read More

ශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් ‌නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.‍

Read More

ඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රභේදය තිබෙන රටවල් වල සංචාරකයන් මෙරටට ඇතුලු කර ගැනීම පසුගිය 28 දා සිට නතර කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බවට වාර්තා වෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තීරණය කර තිබේ.

Read More

ඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Read More

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

Read More

තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදු වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි.

Read More

ඒ අනුව දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ලෙසෝතෝ, නැම්බියා යන රටවලින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.

Read More

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.

Read More

සංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

දරුණු විකෘති සහිත නව කොවිඩ් 19 ප්‍ර භේදයක් දකුණු අප්‍රිකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ නායකයන්ට විවේචන කිරීමෙන් එය විශාල අර්බුදයකට පත්විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

හිටපු ජනපති, අගමැති, ඇමති මණ්ඩලය පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාර්ලිමේන්තු පනතකින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකියි ...

Read More

ලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැතැයි අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරියට කීවේය.

Read More

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට ආසන්න නිසා ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමේ මූලික කටයුතු ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට දන්වා යවා තිබේ.

Read More

ත්‍රිකුණාමලය, කින්නියාහා කුරුංඤ්ඤකේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 6ක් මියගොස් තවත් 20ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

වනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 17 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර, ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී ඇත. තවද, අතුරුදන් වී අනෙක් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.

Read More

මේ ව්‍යුහය තාම හැදිලා නෑ. ඒකේ ඉන්නෙත් රසායනික සමාගම් ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂ හරි ඒ හැමෝම ප්‍රතිපත්තිවලට විරුද්ධව කථා කළොත් එයාලා එතනින් අයින්වෙලා යන්න ඕන.කරන්න පුළුවන් අයට කරන්න දීලා.

Read More

2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.