saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

TOP STORY - timelapse 4874 hours ago

LATEST

ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ

calendar_today 2023 මාර් 09 - 12:50 remove_red_eye - 1348  

’’ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් ’’ආ කසාදෙ හෙට’’ කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.’’ යනුවෙනි

ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට චීනය එකඟතාව දක්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

Read More

රජය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

මේ මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව දැනට පවතින මිල තව දුරටත් පවතින බවද සමාගම පවසයි.

Read More

ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක්කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් එම සංස්ථාව ලබන ලාභය තවදුරටත් වැඩි වී තිබේ. විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ තොරතුරු සටහනක මේ බව දැක්වෙයි.

Read More

දැඩි ණයබරකට මුහුණ දී ඇති රටවල්වලට “ඵලදායි ආකාරයකින්” උපකාර කිරීම සඳහා ගන්නා ලබන බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘත බව චීන අගමැති ලී කෙකියෑන් පවසයි.

Read More

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

Read More

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය දක්වමින් අද දිනයේ පවත්වන වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකුද එක්ව තිබේ. එම බැංකුවල සභාපතිවරුන් ඊයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකු එක්නොවන බවත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බවත්ය.

Read More

රුපියල් දහසය කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය තරුණියක් 02/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

ඉන්ධන ආනයනයට වසරකට ඇ.ඩො බිලියන 5ත් 6 ක් අතර මුදලක් වැය වන බව ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ විදුලිය නිශ්පාදනයට න්‍යෂ්ඨික බලශක්තිය භාවිතා කිරීම පිළිබඳ කමිටුවක් පත් කර ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මැතිවරණයක් ප්‍රකාශයටපත් වී තිබෙන නිසා පෙළපාලි පැවැත්වීම තහනම් බවත්, පොලිස් ආඥාපනතට අනුව පෙළපාලියක් පවත්වනු ලබනවානම් අදාළ බලප්‍රදේශයේ පොලිස්ස්ථානවලට පැය 06ක පෙර දැනුම්දිය යුතු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට රතීරණයක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30 බැගින් බේකරි හිමියන්ට ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින් මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය..

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිවේදනය කරයි.

Read More

මාර්තු 9 වැනිදා පෙර සැලසුම් කළ පරිදි මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන නව දිනය කොමිෂම විසින් මාර්තු 3 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.

Read More

විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා ගැන නෙමෙයි. විවාදය ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දෙ කල් දාලා නෑ. කල් දාන්න ඡන්දයක් නෑ. (ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හිනා)

Read More

කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වට්ස්ඇප් සමාජ මාධ්‍යයය භාවිතා කිරීමට සිඩ්නි අධිකරණය අවසර ලබාදී ඇත.එමෙන්ම ඔහුට රාත්‍රී කාළයේදී තමන් රැඳී සිටින නිවසින් පිටට යාමටද මෙහිදී අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

Read More

පවතින අයහපත් ආර්ථික වතාවරණ යටතේ පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23දා) විභාගයට ගැනිමට නිමිතය.

Read More

මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

මැතිවරණයක් ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත විය. ඒ අනුව පෙ.ව. 10.20ට පමණ කථානායකවරයා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබිමට කටයුතු කළේය.

Read More

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට විදෙස් නිල සංචාර සඳහා එක්වීමේදී රජයේ මුදලින් ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් ආසන වෙන් කිරීම තහනම් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල්වරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ලබන 23දාම සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් ලාභ ලබන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 16.21ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 109.44ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 11.64ක් සංස්ථාව ලාභ ලබයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.