ජැක්සන් ඇන්තනී සටන පරදියි - මතකය ඉතිරිකර යන්නම යයි
ප්රවීණ කළාකරුවෙක් වූ ජැක්සසන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනුරාධපුර, තලාවේදී ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී රෝහල් ගත කරනු ලැබීය.
මුුුලින්ම අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ඒ් මහතා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. ජුලි මාසයේදී ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අඛණ්ඩව ඒහි ප්රතිකාර ලැබීය.
මාස 15කට ආසන්න කාලයක්ස සිය ජීවිතය සමග සටනක නිරත වූ ඒ් මහතා අවසානයේදී ඒම සටන අත්හැර තිබේ. වේදිකාව, සිනමාව, පුංචි තිරය ඇතුළු කළා ක්ෂේත්රයේ බොහෝ අංශයන්හි සිය දක්ෂතාව පෙන්වූ ඒ් මහතා මෙරට කළා ක්ෂේත්රයට ඉමහත් සේවයක් කළ කළාකරුවෙක් වෙයි.
popular news
-
LGPJ Monday, 09 October 2023 03:50 PM
He may attain. Nibbana. !!!
Reply : 0 0
Deepal Nirosh Monday, 09 October 2023 11:31 PM
ජීවිතනං අනියතං, මරණං නියතං, අභාවප්රාප්ත ජැක්සන් ඇන්තනි කලාකරුවනි, ඔබට නිවන් සුව!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

