saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

TOP STORY - timelapse 4727 hours ago

LATEST

අවු.05 ට අඩු දරුවන්ගේ මරණ ප්‍රතිශතය ඉහළයි

calendar_today 2023 ඔක් 11 - 07:58 remove_red_eye - 453  

වයස අවුරුදු 05 ට අඩු මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ගුවන් නියමුවෙකුට රුපියල් මිලියන 4ක, (ලක්ෂ 40 ක) මාසික වේතනයක් ලබා දෙනවා. නමුත් ඔවුන් ලෝකයේ දියුණු ගුවන් සමාගම් ලබාදෙන ඉහළ වැටුප් පෙන්වමින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනවා. නමුත් මේ මොහොතේ එවැනි වැටුප් වැඩිවිමක් ලබාදීමට හැකියාවක් නැහැ.

Read More

ප්‍රවීණ කළාකරුවෙක් වූ ජැක්සසන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනුරාධපුර, තලාවේදී ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී රෝහල් ගත කරනු ලැබීය.

Read More

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

Read More

බද්දෙගම හරහා ගලා බසින ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටමේ පවතින බැවින් මහා ගංවතුරක් පැමිණිය හැකි හෙයින් බද්දෙගම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා ලෙස් ගාල්ල දිස්තික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

Read More

මාධ්‍ය මගින් මත් දුම්වැටි හා මත්පැන් ප්‍රවර්ධනය වීම වැලැක්වීට කමිටුවේ අවධානය මන්ත්‍රීවරු 225 දෙනාගේම අත්සනින් මත් උවදුර තුරන් කරන්න, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න - විපක්ෂ නායක වරයාගෙන් යෝජ නාවක් දුම්වැටි හා මත්පැන් අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණයන් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි - ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් කමිටුව හමුවට කැඳවීමට තීරණයක්.

Read More

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් වාර්තා පවසයි.

Read More

ඉදිරි දින කිහිපය තුළ කොළඹ මර්මස්ථාන වලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් සනාථ කළහැකි සාක්කි ඉදිරිපත් වී නැතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතාට අද (05) දැනුම් දුන්නේය.

Read More

දුම්රිය නියාමකවරයෙක් හා දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීයෙකු අතර ඇතිවූ ගැටුමට හේතුව දුම්වැටියක් මුල්කරගත් කරුණක් බව වාර්තා වෙයි. මෙම ගැටුම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර 78ක් අවලංගු වූයේය.

Read More

ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තබේ. අද දිනයේ සෙවය කිරීමෙන් අනතුරුව ඔහු සිය ධුරයෙන් මෙසේ ඉල්ලා අස්වීමට නියමිතය.

Read More

මෙහිදී මාධ්‍ය වේදියා විකාර කථා කරන බවට මෙන්ම ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් දෙවැනි පංතියට දමමින් කටයුතු කරන බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

සියඹලාපේ - දකුණ ප්‍රෙදේශයේ වගුරු බිමක තිබි හමුවු හිස හා අත්පා නැති නිරුවත් කන්තාවගේ ඝාතනයට සොයමින් සිටි ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා අද (02දා) පස්වරුවේ සපුගස්කන්ද පොලිස් ස්ථානයට පැමිණ භාර විය.

Read More

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Read More

නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටී.

Read More
මම හොඳින්
30 09 2023 11:05:00
0 781

තමන් අසනීප වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්ත ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බවයි.

Read More

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.

Read More

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය නියෝග කළේය.

Read More

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කදවුරේ ( වෙඩි පුහුණු පිටිය) සිදුවු පිපිරිමකින් නායක ගුවන් භටයකු මරණයට පත්වි තවත් නිළධාරීයකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

Read More

2022 වසරේ අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපති කිරිමේ වැදගත්කම අවධාරණය කර ඇත.

Read More
සචිත්‍රට ඇප
25 09 2023 14:35:00
0 475

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද 25 නියෝග කළේය.

Read More

ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන්පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

තමන්ට බලය ලැබුණු දිනක රටේ නීතිය හා ආරක්ෂාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read More

පහර කෑ තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය කියයි

Read More

මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙලද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් මිලට ගත් පාන් ගෙඩියක් තුල තිබී බීඩියක කොටයක් අද (22දා) උදෑසන හමු වී තිබේ.

Read More

අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරු වැව ග්‍රාම සේවා වසමේ කලුආරච්චියාගම ප්‍රදේශයේ 20 දින රාත්‍රියේ නිවෙස් කිහිපයක භූ චලනයක් වැනි සිද්ධියක් වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Read More

හිටපු ආණ්ඩුකාර ආචර්‍ය එම් එල් එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මෙන්ම සමාජය තුළ දැඩි කථාබහකට ලක්වූ මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හැදින්වූ පෞද්ගලික විශ්වවිද්‍යාලය රටේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයන් සහ කොරෝනා වැනි හේතූන් මත රජයට පවරා ගන්නා ලදී.

Read More

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතා හිතකරත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

Read More

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කරමින් සිටි හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .

Read More

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සගවා තිබු ගිනි අවියක්,පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (18) හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.