ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම් හී ඉහළට - නවතම ශ්‍රේණිගත කිරීම් මෙන්න
- 25 09 2024
- 15:19
- {{hitsCtrl.values.hits}} views
- ..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 16 වැනි ස්ථානය දක්වා ස්ථාන 03කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව ඇත.
කෙසේ වෙතත් ටෙස් පිතිකරුන් වර්ගීකරණයේ නායක ධනංජය ද සිල්වා ස්ථාන 04කින් සහ දිමුත් කරුණාරත්න එක් ස්ථානයකින් පහතට ඇද වැටී තිබේ.
මේ අතර ටෙස්ට් පන්දු යවනන් අතර 08 වැසි ස්ථානය දක්වා ස්ථාන 05කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව ඇත.
මීට අමතරව ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 18 වැනි ස්ථානය දක්වා ස්ථාන 05කින් ඉදිරියට පැමිණීමට නායක ධනංජය ද සිල්වා සමත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
