ලෝක බැංකුවෙන් ශ්රී ලංකාවට ලැබුණු මුදල මෙන්න
- 7 10 2024
- 14:17
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට සහාය වීමේ ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර යටතේ තවත් ඩොලර් මිලියන 200ක් සැපයීමට අදාළ ගිවිසුම ශ්රී ලංකාව සහ ලෝක බැංකුව අතර අද (07දා) අත්සන් තබා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
