පාස්කු ප්‍රහාරයට අදාළව කරනු ලැබූ පරික්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
TOP STORY
රන්ජන් 20 දා තෙක් රිමාන්ඩ්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු
අටලුගමත් යළි වසයි - පන්නිල හා චීන කොටුව හුදෙකලා කරයි
කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බණ්ඩාරගම අටලුගම නැවතත් වසා දමා තිබේ.
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 217 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.
රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 214 දක්වා ඉහළට
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිව්දෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරය
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 210 දක්වා ඉහළට
අද සවස කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ අනුව අද දිනය
කෝවිඩ් - 19 ආසාදිතයන් 203ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් - 19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉ
තවත් සති දෙකකට ගම්පහට ඇතුළුවීම හා පිටවීම තහනම්
ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගම්පහ දිස්ත්‍රික් ක
දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11 දා
දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීම
ඉහළ අවදානමක් සහිත කලාපවලට ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාප
නාවික හමුදාව යළිත් රු. කෝටි 327ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනියි
ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විද
කෝවිඩ් - 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට
කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
කිසිදු කොරෝනා රෝගියෙකු ප.ව. 5 වන තෙක් වාර්තා වී නෑ
කොරෝනා ආසාදනය වූ රෝගින් කිසිවෙකුත් අද (10) පස්වරු 5.00 පමණ වන විට වාර්තා වී නොමැති බවත් මේ වන විට ලංකාවේ වාර්තා වි ඇති ක
ජැක් මාගෙන් ශ්‍රී ලංකාවට Test Kit 20000ක පරිත්‍යාගයක්
මෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාව
සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරයි
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය
කොවිඩ්-19 ආසාදිතයන් 1,600,000කට ආසන්නයි
ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ 100,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ රෝගියෙක් නිසා කුරුණෑගල රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය වසයි
ඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්
ජනාධිපති ලේකම්ගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට ලිපියක්
ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍ර
කොවිඩ් ආසාදනයවූ තවත් තිදෙනෙක් සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.ඒ අනු
හත්වන කෝවිඩ් - 19 මරණය වාර්තා වෙයි
මෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අ
නවතම ඇඳිරි නීති නිවේදනය
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු ස
කෝවිඩ් - 19 රෝගීන් ගණන 188 දක්වා ඉහළට
තවත් ආසාදිතයි දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 188 දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිතයන් ගණන 186ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව
කොරෝනා නිසා මේ දක්වා මහා බ්‍රිතාන්‍යයේදී ලාංකිකයන් 9ක් මරුට
මෙසේ මිය ගිය අය අතර එංගලන්තයේ කොවිඩ් 19 මර්දන ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකත්වය දුන් වෛද්‍යවරුන් දෙදෙනෙක්ද වෙයි.
කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළට
කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියළු දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිර නීතිය අප
ලොව පුරා කොවිඩ්-19 මරණ 70,000කට ළඟයි
කොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.
කෝවිඩ් - 19 රෝගීන් ගණන 176ක් වෙයි
කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේ

