අටලුගමත් යළි වසයි - පන්නිල හා චීන කොටුව හුදෙකලා කරයි


කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම් කළ බණ්ඩාරගම අටලුගම මාර්ග බාධකය ඉවත් කර යළිත් ස්ථාපිත කර තිබේ. 

මේ අතර තවදුරටත් බේරුවල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගින් වාර්තා වීම හේතුවෙන් බේරුවල පන්නිල හා චීන කොටුව හුදෙකලා ප්‍ර දේශ ලෙස නම්කර තිබේ.

 



Recommended Articles