කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 210 දක්වා ඉහළට


අද සවස කෝවිඩ් - 19  වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.

මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 210ක් වෙයි.



Recommended Articles