කොවිඩ් ආසාදනයවූ තවත් තිදෙනෙක් සුවය ලබයි By // 2020 අප්‍රේ 09 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 47ක් දක්වා වර්ධනය විය. Facebook Twitter Google+ Recommended Articles