කොරෝනා ආසාදිතයන් ගණන 186ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186ක් දක්වා වර්ධනය විය.

මේ වන විට එම වයිරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 6ක් මියගොස් ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 42කි.

 



Recommended Articles