හත්වන කෝවිඩ් - 19 මරණය වාර්තා වෙයි


මෙරට කෝවිඩ් - 19  ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව ති​​බෙන බ​ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

වයස අවුරුදු 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන ඔහු අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද පස්වරුවේ මිය ගොස් තිබේ.

ඔහු ගල්කිස්සේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර ජර්මනියේන සංචාරයක නිරතව ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.



Recommended Articles