කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 217 දක්වා ඉහළට


කෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.

ඒ අනුව මේ වන විට අද (13) දිනයේදී මේ දක්වා කොරෝනා රෝගීන් 07ක් වාර්තා වී ඇත.



Recommended Articles