කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළට


කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද (7)  දිනයේ වාර්තා වු අසාදිතයින්  ගණන 7 දෙනෙකි.

මේ වන විට කොරෝනා අසාදනය විමෙන් 42 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.



Recommended Articles