විල්පත්තු වනය හෙළි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙ විභාග වන නඩුවේ තීන්දුව එළැඹෙන ජුලි 31 දා අභියාචනාධිකරණය වි
TOP STORY
මුම්බායි සිට පැමිණි වෙළඳ නාවිකයන් 29කට කොවිඩ්
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 29ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1980 දක්වා ඉහළ ගොස් ඇත.
අසනීප තත්ත්වයක් හේතුවෙන් CIDයට එන්න බෑ - කරුණා අම්මාන්
අසනිප තත්ත්වයක් හේතුවෙන් තමන්ට CID යට පැමිණිමට නොහැකි බව කරුණා අම්මාන් සිය නීතිඥයා මාර්ගයෙන් CID යට වෙත දැනුම් දි ති
සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් 1548ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කරුණාට CID යෙන් කැඳවීමක්
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කරුණා අම්මාන් නීතියට ගරු කරමින් ප්‍රකාශය සටහන් කර ගැනිමට අපරාධ පරී
මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1700කට කෝවිඩ්
23දෙනෙක් මිය ගිහින්, අවසන් කටයුතු අදාළ රටවලදීම සිදුකරයි
විදෙස්ගත ශ්‍රමිකයින් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට
විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍ර
කිලිනොච්චියේදී වැලි ජාවාරම්කරුවන් හා යුදහමුදාව ගැටෙයි - යුදහමුදා වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මරුට
පළමුව වැලි ජවාරම්කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පළා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාව
කරුණා අම්පාරේදී කළ ප්‍රකාශය සුළුකොට තැකිය නොහැකියි - රුවන්
අත්තනගල්ල ප්‍රදේශයේ අද (20දා) උදෑසන පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන
කණ්ඩායමේ නැති කෙනෙක් කොහොමද තරගයක් පාවා දෙන්නේ - මහේල
ඔහු පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසල
2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදීමේ චෝදනාවට සංගා පිළිතුරු දෙයි
එසේම අවසන් මහ තරගයට ක්‍රීඩා කළ තිලාන් සමරවීරද මෙහිදී සිය අදහස් දක්වමින් සඳහන් කරන්නේ එවකට ක්‍රීඩාව භාර හිටපු ප්
මෛත්‍රී, රනිල්, පාස්කරලිංගම් හා වසන්ත කුමාරගෙන් කට උත්තර ගැනීමට නීතිපති උපදෙස්
මහ බැංකු බැඳුම්කර සිදුවීට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග
ව්‍යවස්ථාවට පටහැනි කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ - බන්දුල
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කරන බවට මාධ්‍ය ඔස්සේ පළවන ව
නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසනවා - ජනපති
සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනා
විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් ලංවිමෙන් සහන
විදුලි බිල්පත් ගෙවීමේ දී නිවැරදිම බිල්පත වන්නේ අවසානයට නිකුත් කර ඇති බිල්පත වන බවත් එය නිකුත් කර තිබෙන්නේ පාරිභෝ
මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඒකක 200කින් අඩු කරයි
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලත
ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට දොස් මුරයක්
මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න
අර්ජුන් මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරලා
මහ බැංකු බැඳුම්කර සිදුවීමේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජන් මහේන්ද්‍රන් මහතා හර්ජාන් ඇලෙක්සැන්ඩර
ඇඳිරි නීති සමයේ අත්අඩංගුවට ගත් වාහන අයිතිකරුවන්ට භාරදෙයි
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භ
නෙළුම් කුළුණ ලබන වසර මුල් භාගයේදී ජනතා අයිතියට
විදෙස් සංචාරකයන්ට මෙන්ම අපේ රටේ සාමාන්‍ය ජනතාවටද නෙළුම් කුලුණ දැකගනිමින් එහි ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව සැලසි
කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 1895 දක්වා ඉහලට
තවත් ආසාධිතයන් හය දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1895 දක්වා ඉහළ ගොස් ඇත.
සුපිරි මෝටර් රථ දිනුම් පෙන්වා මුදල් ඉපැයූ ජාවාරමක් හෙළිවෙයි
බැංකු ගිණුම්වලට රහසින් ඇතුළු වී කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටින පරිගණක මෘදුකාංග ඉංජි
ගුවන්තොටුපල අගෝස්තු 01දාට පෙර විවෘත කිරීමට රජයේ අවධානය
කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රව
විශ්වවිද්‍යාල ක්‍රමයෙන් ආරම්භ කරයි
ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසර උපාධි පරීක්ෂණ සඳහා එළැඹෙන 15 දා සිට විශ්වවිද්‍යාල ආරම්භ
පාහියන්ගලින් ලෝක ඉතිහාසය වෙනස් වෙයි
මීට වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ විසූ මානවයින් සත්ව ඇටකටු වලින් මෙවලම් සකස් කර වඳුරන් හා ලේනුන් දඩයම් කිරීමට යොදා ග
ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්
පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නෑ
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කර
කොවිඩ් ආසාදිතයන් 1876ක් දක්වා ඉහළට
ඊයේ දිනයෙදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 7කි. මෙසේ හඳුනාගත් රෝගීන් 7 දෙනාම නාවික හමුදා රණවිරුවන් වෙයි.
පරණ පාර්ලිමේන්තුව නියෝජනය කළ 208ක්ම යළිත් එන්න බලාපොරොත්තුවෙන්
මෙම හිටපු මන්ත්‍රීවරු 208න් 198ක්ම යළිත් තරග කිරීමට ඉදිරිපත්ව ඇති අතර තවත් හිටපු මන්ත්‍රීවරු 10ක් ජාතික ලැයිස්තුවෙන්
මහ මැතිවරණයට ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහට
මහ මැතිවරණයේ පළලම ඡන්ද පත්‍රිකාව කොළඹ, වන්නි, දිගාමඩුල්ල හා මඩකලපුව යන මැතිවරණ දිස්ත්‍රික්ක වෙත මුද්‍රණය කර තිබේ

