තවත් කොවිඩ් මරණ දෙකක්


තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 142ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 13 ජම්පටා විදීයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නිශ්විත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති 62  හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.
 



Recommended Articles