කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇත.
TOP STORY
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසඳීමට රජය මැදිහත් වෙයි
ජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳ
කොවිඩ් මරණ 3ක්
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තවත් කොවිඩ් මරණ 4ක්
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශය සහ කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි
කොවිඩ් මරණ 200 ඉක්මවයි
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 204ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැතිවරණයට ඉදිරිපත් ව වැටුප් අහිමි වූ රාජ්‍ය සේවකයන්ට වැටුප්
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට එම මැතිවරණය කල් දැමීම හේතුවෙන් අහිමි වූ වැටුප් ග
ලංකාවේ එක් දිනක් තුළ වැඩිම රිය අනතුරු දෙසැ. 31 රාත්‍රියේ
ලංකාවේ එක් දිනක් තුළ වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන රාත්‍රිය දෙසැම්බර් 31 රාත්‍රිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
තවත් කෝවිඩ් මරණ 4ක්
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ.
කොස්ගම හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ
පසුගිය දෙසැම්බරු 24 වන දින හුදකලා කිරීමට පියවර ගැණුනු කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ පනවා තිබු හුදකලාභාවය වහාම ක්
තවත් කොවිඩ් මරණයක්
තවත් කොවිඩ් මරණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 195ක් දක්වා වර්ධන
බන්ධනාගාර ආරක්ෂාවට යුද හමුදාවෙන් ඉවත් වූ පිරිසක්
යුධ හමුදාවෙන් ඉවත්වූ නිළධාරින් පිරිසක් කඩිනමින් බදවා ගෙන විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් විශේෂ පුහුණුවක් ලබාදී වි
තවත් කොවිඩ් මරණ තුනක්
තවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 194ක් දක්වා වර්ධ
පෑලියගොඩ දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුර 38000ට කිට්ටු කරයි
පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පො
පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 366ක්
පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පො
තවත් කොවිඩ් මරණ 4ක් - සමස්ත මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළට
පිටකෝට්ටේ, රාගම, වව්නියාව හා කඩවත පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තවත් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කරයි
ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
ඉතිහාසයේ පළමු වතාවට පරීක්ෂණ දත්ත රැසක් රැස් කරන බැලුනයක් ගුවනට
මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම
තවත් කොවිඩ් ආසාදිත මරණයක්
තවත් කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තවත් කොවිඩ් මරණයක් - සමස්ත මරණ 186යි
අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය
මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කෙරෙයි
මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ති
අවිස්සාවේල්ල - කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ හුදකලා කෙරෙයි
අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.
තවත් කෝවිඩ් මරණයක්
තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට යෑම හැකිතාක් අඩු කරන්න
පසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ත්ර
තවත් කෝවිඩ් මරණ 2ක්
කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්
එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී
මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකා
SLFP රජයෙන් ඉවත් වීමේ අදහසක් නෑ
අපිට ප්‍රශ්න නැත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින අපේ පළාත් හා ප්‍ර
තවත් කෝවිඩ් මරණ 5ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පාසල්වල නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි ම
තවත් කොවිඩ් මරණ 5ක්
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

