එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජාතික බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99කගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව
TOP STORY
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයන් 1524ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදි රාත්‍රී 10.45 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 55කි. එයින් 34ක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1500 ඉක්මවයි
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1486 දක්වා ඉහළට
විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාධනය වීම තහවුරු වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1486 දක්වා ඉහළ
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1471 දක්වා ඉහලට
කෝවිඩ් - 19 ආසාධිතවූ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1471 දක්වා ඉහල
නවතම ඇඳිරි නීති නිවේදනය
මැයි 31, ජුනි 04 හා ජුනි 05 සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහල ගොස් ඇත.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1453 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 1453 දක්වා ඉහළ ගොස් තිබේ.
කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 1372 දක්වා ඉහළට
තවත් කෝවිඩ් -19 ආසාදිතයෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රජිත යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් එළැඹෙන 10 දා තෙක් බන්ධනාගාර ග
කුවේටයේ ලාංකිකයන් පිරිසකට කොරෝනා - සිව් දෙනෙක් මිය ගිහින්
වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා
ඇමති ආරුමුංගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කොංග්රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්ප්
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇ
අගෝස්තු 01 සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමේ යෝජනාවක්
සියලු පියවර අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත ... අප්‍රේල් 30 පසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු හමු වී නැහැ ... සංචාරක
සමස්ථ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1199 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළට
කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වීමත් සමඟ මෙරට මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළ ගොස් ඇත.
මාස තුනට ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රු බි 45යි
2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇ
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතරි
ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 52ක්
ශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
කොවිඩ් රෝගීන් 1140ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි.
කොවිඩ් රෝගීන් 1138ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළට
කොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 1106ක් දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094 ක් දක්වා ඉහළට
අද (24) සවස 2.00 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇඳිරි නීතිය අඟහරුවාදා සිට ලිහිල් වෙයි
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1068ක් දක්වා ඉහළට
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1068ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට කෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 1059ක් දක්වා ඉහලට
අද(22) රාත්‍රී 7 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

