ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්


කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇත.

ඡායාරූප සමාජ මාධ්‍ය ඇසුරෙනි



Recommended Articles