දෙහිඹ්විට ග්‍රාම නිලධාරි වසමක් හුදෙකලා කරයි


දෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද (19) දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.

ඒ, තල්දූව සතිපොළ ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණ 72 ක් අතරින් 18 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙනි.

 



Recommended Articles