මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.
TOP STORY
රාජිත සේනාරත්නට ඇප
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
ජූනි මස 29 වෙනිදා සිට පාසල් විවෘත කෙරේ
ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රක
මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කරයි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්රණාලයාධි
ජන්දය පැවැත්වෙන දිනය නිවේදනය කිරීම මේ සතියේ
මහ මැතිවරණය පැවත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියි.
ඡන්දය දාන්න කළු හෝ නිල් පෑනක් ගේන්න - මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ සහභාගිත්වයෙන් පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්
රත්මලාන වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට
රත්මලාන, සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමග කළ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මැදපෙරදිග සිට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ්
මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳ
පියා, දියණිය හා ඥාති දියණිය දියේ ගිලී මරුට
මඩොල්සිම මැදවලගම ගැරඩිඇල්ල දිය වළක දියේ ගිලී තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී
රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ PCR වාර්තා නැත්නම් කටුනායකදී PCR පරීක්ෂණය අනිවාර්යයි
රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම
සියරට පැමිණීමට කැමැති සියලු දෙනාට ඉක්මනින්ම අවස්ථාව
මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය
අද (04) සහ හෙට (05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.
මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ තීරණය කරයි
අපි බලාපොරොත්තුවෙනවා මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම් ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් ස
කොවිඩ් ආසාදිතයන් 1683ක් දක්වා ඉහළට
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40ක් වන අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් නිෂ්ප්රභා කෙරේ
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගෙ
කොවිඩ් ආසාදිතයන් 1643ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. එසේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් හය දෙනෙක් විදේශයන්හි සිට ශ්‍ර
මැතිවරණයට අදාළ පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද ? තීන්දුව හෙට
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එ
මෙරට සමස්ත කොව්ඩ් -19 ආසාදිතයින් ගණන 1634 දක්වා ඉහළට
තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොව්ඩ් -19 ආසාදිතයින් ගණන 1634 දක්වා ඉහළ ගොස් ඇත.
11 වන කෝවිඩ් - 19 මරණය වාර්තා වෙයි
කෝවිඩ් - 19 ආසාධිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා
කොවිඩ් රෝගීන් 1631ක් දක්වා ඉහළට
අද දිනයේදී මේ දක්වා රෝගීන් 11ක් හමුවී ඇති අතර එයින් 9 දෙනෙක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.
කොවිඩ් රෝගීන් 1628ක් දක්වා ඉහළට
අද වාර්තා වූ රෝගීන් අට දෙනාගෙන් 7ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා රණවිරුවෙකි
අද රටටම ඇඳිරි නීතිය
දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට (01) සිට 0
සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1620 ක් දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළට
අද (30) රාත්‍රී 11 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
තවත් ආසාධිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී ආසාදිතයන් 8ක්
(UPDATE) ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1566කි.
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1558 දක්වා ඉහළට
තවත් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1558 දක්වා ඉහළ ගොස් ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවේ
2020.05.29 දින සිට මධ්‍යම රාත්‍රී 12.00 සිට 2020.05.31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය
සජිත් ඇතුළු 99කගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසියි
එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජාතික බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99කගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව

