කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ
Live
නිරෝධායනයට ලක්ව නිවසට ගොස් සිටි තරුණයෙකුටත් කෝවිඩ් - 19 ආසාධනය වෙයි
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණ
වැලිකන්දේ මිය ගිය රෝගියාගේ ආදාහන කටයුතු අදම සිදුකරයි
වැලිකන්ද රෝහලේ සිදු වූ ප්‍රථම කොරෝනා මරණය මෙය වන අතර ඔහුගේ ආදාහන කටයුතු දහවල් 2.00 පමණ පොලොන්නරුව අරලගන්විල විජයබා
කොරෝනා රෝගීන් 162ක් දක්වා ඉහළට
ඊයේ දිනයේ සිට අද පස්වරු 4.30 දක්වා රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙයින් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිර
වසර 15කට පසුව යථාර්තයක් වූ Lockdown
යථාර්ථවාදී නොවන බව කියමින් ප්‍රකාශකයන් විසින් 2005 වසරේදී ප්‍රතික්ෂේප කළ ‘Lockdown’ නවකතාව,මේ වන විට මිලියනයකට අධික සංඛ
ඇඳිරි නීතිය කාලය තුළ අභ්‍යන්තර ජල හා විදුලිය බිඳ වැටීම් සඳහා කඩිනම් විසදුම්
විශේෂ ඇදිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසද
හෙට සහ අනිද්දා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ
ඇදිරි නීතිය ඉවත් කෙරෙන ලබන 6 වනදා සහ ඊට පෙර දින අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමඟ වෛරසය
සුවය ලැබූ කෝවිඩ් - 19 රෝගීන් ගණන 25ක් දක්වා ඉහළට
කෝවිඩ් -19 වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
ගත වු පැය 6ට ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242ක් අත්අඩංගුවට
අද(04) උදෑසන 06 සිට අවසන් වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන්
සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති
කොරොනා ගැන ඉතාලියේ සහ ඇමරිකාවේ ලාංකිකයන් කියූ දේ
(LONG READS)සමාජ මාධ්‍යවල සහ පසුගිය දවසක රූපවාහිනියෙනුත් කිව්වා ඉතාලියෙ මැරෙන රෝගීන්ව පාරවල්වල ගොඩගහලා කියලා. නමුත් අප
වැටුප් සහ වරප්‍රසාද ලබා ගන්න පාර්ලිමේන්තුව කැඳවීමට බලකරනවා
වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය
අධි අවදානම් කලාපවලින් වතුකරයට නිරෝධායනය නොවී විශාල පිරිසක් පැමිණෙයි
කොළඹ ප්‍රදේශයේ කොරෝනා අධි අවදානම් කලාපවල සිට වතුකරයට නිරෝධායනය නොවී පැමිණි විශාල පිරිසක් සිටීම ගැටලුවක් වී ඇති
පළමු වරට ජපානයෙන් රෝගීන් 300ක් දිනයකදී වාර්තා වෙයි
ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.
කොවිඩ් නිසා ඉතාලියෙ මරණ 14681ක්
කොරොන වසංගතය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයන් 14,681 ක් මිය ගොස් තිබේ. තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිකුරාදා වන විට 11
චීනය විනාඩි තුනක් නිහඬවෙයි
කොවිඩ් -19 රෝගයෙන් මියගිය 3,300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04දා) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත්කර තිබ
ග්‍රාම නිලධාරීන් විසඳුම් ඉල්ලයි
හදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකා
කොරෝනා නිසා මිය ගිය පස්වැනි පුද්ගලයාට වෙනත් අසනීප නෑ - අනිල් ජාසිංහ
ඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
පස්වන කෝවිඩ් - 19 ආසාධිත මරණයත් වාර්තා වෙයි
වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්
චීනයේ කොවිඩ් ආසාදිතයන් 76571ක් සුවය ලබයි
නව කොරොන වයිරසය ආසාදන ය වූ රෝගීන් 163 දෙනෙකු චීන ප්‍රධාන භූමියේ බ්‍රහස්පතින්දා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ජාතික ස
මම එහෙම ආන්දෝලනයක් ඇතිවෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ - හකීම්
මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගත
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 159 දක්වා ඉහළට
කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
SJB අපේක්ෂකයන්ගෙන් කොවිඩ් අරමුදලක්
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහි
කෝව්ඩ් අසාදිතයින් 156 දක්වා ඉහළට
අද (3) රාත්‍රි 10 පමණ වන විට ලංකාවේ තවත් කෝවිඩ් රෝගි අසාදිතයින් සිවු දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහ
තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි
. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අකුරණ අසාදිතයින් හමුවූ ප්‍රදේශයේ තවත් ආසාදිතයින් සිටීදැයි පරීක්ෂණ
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශයේ දැනට නීරෝධායනය වන පිරිස් අතර තවත් වෛරසය ආසාදනය වූ පි
කොරෝනා පාලනයට නාවික හමුදාවෙන් රාගම රෝහලේ වැඩසටහන් රැසක්
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩස
ජාතික රෝහලේ සායන වලට සම්බන්ධ විමට දුරකථන අංක
ජාතික රෝහලේ ලියාපදිංචි වි ඇති බාහිර රෝගින්ට තම සායන වලට අදාළ තොරතුරු ලබා දිම සඳහා සම්බන්ධවිමට දුරකථන අංක සහ වට්ස
ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් ඇරඹිමට එක්විය යුතුයි - විමල්
පිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් - ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙ
හෙද නිලධාරින් සේවයෙන් ඉවත් වන ලකුණු ?
කෝවිඩ් 19 වසංගතය හමුවේ ජීවිත අවදානම නොතකමින් සේවය කරන හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම, සේවය අවතක්සේරු