කෝව්ඩ් අසාදිතයින් 156 දක්වා ඉහළට


අද (3) රාත්‍රි 10 පමණ වන විට ලංකාවේ තවත් කෝවිඩ් රෝගි අසාදිතයින් සිවු දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කෝරෝනා අසාදිතයින් ගණන 156 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට කොරෝනා ආසාදනයෙන් මෙරට සිවු දෙනෙකු මිය ගොස් 24 දෙනෙකු සුවය ලබා ඇත.



Recommended Articles