පස්වන කෝවිඩ් - 19 ආසාධිත මරණයත් වාර්තා වෙයි


වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ. ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.



Recommended Articles