කොරෝනා නිසා මිය ගිය පස්වැනි පුද්ගලයාට වෙනත් අසනීප නෑ - අනිල් ජාසිංහ


කොරෝනා ආසාදනය වීම හේතවෙන් ශ්‍රී ලංකාවේදී පස්වැනියට මිය ගිය පුද්ගලයාට වෙනත් අසනීපයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මීට පෙර ශ්‍රි ලංකාවේදී මරණයට පත්වූ කොවිඩ් රෝගීන්ට වෙනත් අසනීප තත්ත්වයන් පැවැතියේය.

ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ 44 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා  දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.



Recommended Articles