කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙක් සුවය ලබයි By -- // 2020 අප්‍රේ 04 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 27ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles