කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 159 දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසධිතවූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බවටයි.



Recommended Articles