ගත වු පැය 6ට ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242ක් අත්අඩංගුවට By .. // 2020 අප්රේ 04 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද(04) උදෑසන 06 සිට අවසන් වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලසීමාව තුළ වාහන 83ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles