ජාතික රෝහලේ සායන වලට සම්බන්ධ විමට දුරකථන අංක


ජාතික රෝහලේ ලියාපදිංචි වි ඇති බාහිර රෝගින්ට තම සායන වලට අදාළ තොරතුරු ලබා දිම සඳහා සම්බන්ධවිමට දුරකථන අංක සහ වට්ස්අප් අංක ජාතික රෝහල විසින් මහජනතාවට නිකුත් කිරිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පහත දුරකථන අංක මගින් එම සේවාව සඳහා සම්බන්ධ විය හැකියි.




Recommended Articles