කෝවිඩ් -19 වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
මේ වන විට කෝවිඩ් -19 වෛරසය වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් 25 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.