දක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා වන කොටස අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 චක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම කොටස
Live
ඉතාලියේ කෝවිඩ් මරණ 23,660ක්
ඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 ව
ඇඳරි නීතිය ඉවත් කිරිමෙන් පසු මත්පැන් හල් අසළ දිගු පෝලීම්
දිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයු
ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.
නුවරඑළිය වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදලට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ ව
කිසිම දේශපාලඥයෙකුට පක්ෂ පාතීත්වයක් දක්වා නෑ - මැකෝ
මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 24ක් හමුවෙයි
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.
තැපැල් සේවා කටයුතු හෙට සිට
තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21දා) සිට ආරම්භ කරන බවත් තැපැල් බෙදීමේ කටයුතු 22 දා ස
පාසල් විවෘත කරන දිනය තිරණය කරන්නේ සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුවයි
විපක්ෂයේ මොන චෝදනා නැගවත් පාසල් දරුවන් වාහකයක් කර ගැනිමට ඉඩ නොදෙන බව අධ්‍යාපන කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩල
ග්‍රාම නිළධාරින්ට පොලිස් ආරක්ෂාව ඉල්ලයි
කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන් තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන
ජනතාව ගැවසෙන උත්සව හා රැස්වීම් නැවත දැනුම් දෙන තෙක් තහනම්
ඇඳිරි නීතිය කොටස් වශයෙන් ඉවත් කළත් සියලුම ආකාරයේ උත්සව, වන්දනා හා විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත
කොරෝනා ආසාදිතයන් 271ක් දක්වා ඉහළට
අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෝටර් වාහන හා සුඛොපභෝගී භාණ්ඩ ගෙන්වීම මාස තුනකට අත්හිටුවයි
මෝටර් වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ මාස තුනක කාලයක් සඳහා ආනයනය කිරීම තහනම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන
මැතිවරණයට දින නියම කළ යුත්තේ නාථ දෙවියන්ගේ උපදෙස් අනුව නොවෙයි
නාථ දෙවියන්ගේ උපදෙස් අනුව වැඩ කරන මේ රජයේ ටයිම් ටේබල් එකට හදිසි දින නියම නොකර ප්‍රායෝගික ඡන්දදායකයන් සහ ප්‍රායෝග
කොරෝනා මර්දනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට
කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍ර
මහනුවර ඩිපෝවේ හෙට ධාවනයට සුදානම් බස් රථ විෂබීජහරණය කරයි
දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට 20 වනදා සිට ධාවනය කිරීමට නියමිත මහනුවර උතුර ඩ
22 වෙනිදා ඇඳිරි නීතිය ලිහිල් කළ පසු රාජ්‍ය ආයතන විවෘත කිරීම ගැන උපදෙස්
අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැ
මේ වසංගතයෙන් රට මුදවා ගැනිමෙන් පසුවයි මැතිවරණයක් තිබිය යුත්තේ - මර්වින්
මේ ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ සහරාන් ඉස්සරහට දමා තුනෙන් දෙකේ බලය ලබා ගැනිමට බවත් ඒක බැරි වු නිසා ඊළඟට කොරෝනා පිටේ
හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බු
හෙට සිට පොදු ප්‍රවාහන සේවා ආරක්ෂිතව පවත්වාගෙන යාමට පියවර රැසක්
කොවිඩ් 19 වසංගත තත්ත්වය අප රටේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට සිට 20 රට තුළ ඇඳිරි නීතිය ල
COVID-19 වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරයි
COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා ජනාධිපතිතුමාගේ නායකත්
කොරෝනා අසාදිතයින් ගණන 269 දක්වා ඉහළට
තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු අද (19) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්
ස්පාඤ්ඤයේ ළමුන්ට එළියට යෑමට අවස්ථාවක්
කොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගැනීම නිසා ස්පාඤ්ඤයේ ළමුන්ට මාර්තු 14 දා සිට නිවෙස්වලටම වී සිටීමට ස
COVID ආසාදිතයන්ගෙන් දුරස්ථභාවය රඳවා ගැනිමට ඉතාලියෙන් දුරකතන ඇප් එකක්
ලබන මැයි මස 3 දා සිට ඉතාලිය ලොක්ඩවුන් නීතියෙන් ලිහිල් කිරිම තුළ තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනිමට හා කෝවිඩ්
තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 256ක් දක්වා ඉහළට ගොස් තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශවල සුරා සැල් විවෘත කරයි
ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සුරා සැල් ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවල විවෘතව තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව දන
බේකරි නිශ්පාදන සියයට 50ක් දක්වා ඉහළ යාවි
ඇඳිරි නීතීය ලිහිල් කිරීම හේතූවෙන් රටපුරා පිහිටි බේකරි වලින් සීයයට 50 ක පමණ පාන් ඇතුළු බේකරි නිශ්පාදන අද (20දා) සිට ආර
රුපියල් 5000 දීමනාව හෙට හා අනිද්දා ලබාදෙයි
කොවිඩ් 19 හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට (20) හා අනිද්දා (22) යන දිනවල
වූහාන් නුවර අඩු අවධානම් කලාපයක් ලෙස නම්කරයි
වුහාන් - නව කොරොන වයිරස් රෝගයෙන් වඩාත්ම පීඩාවට පත් වූ නගරය වන වූහාන් නුවර මේ වන විට කොවිඩ් 19 අඩු ආදායම් ප්‍රදේශයක්
ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් ආසාදිතයන් 5ක් සුවය ලබයි
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගී සංඛ්‍යාව 81ක් දක්වා වර්ධනය වී තිබේ