දකුණු අධිවේගයේ ‌කොටසක් විවෘතයි


දක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා වන කොටස අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 චක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම කොටස දිනපතා පැය 12ක කාලයක් විවෘතව තැබීමට නියමිතය.

මේ අතර කටුනායක සිට හම්බන්තොට දක්වා වන කොටස බදාදා දිනයේ සිට විවෘත කිරිමට නියමිතව තිබේ.



Recommended Articles